Wednesday, July 6, 2011

උපන්දින තෑග්ග

ටික දවසක ඉදල පොඩි දුකක් තියෙනෙව අමතක කරන්න කරන්න බැ ඒකම  මතක් වෙනවා.


මේ සැරේ මගේ birthday එක තිබ්බ. අනේ මට එයා ඉස්සෙලම wish කරයි කියල මන් ගොඩක් අසාවෙන් බලන් හිටිය රැ 12 වෙනකම්.

ආවේ න sms එකක් මට හිතුන එයට වැඩ වැඩියි නේ පාන්දර  නැගිට්ටම වත් office යන්න ඉස්සෙල්ල මට wish කරයි කියල.

එනිසා නින්ද  ගියෙත් නැ මන් පාන්දර ඇහැරුනා හිනෙනේ වගේ සැරින් සැරේට.

පාන්දර හරියේ හීනෙන් වගේ දැක්ක අම්ම එනවා ඇවිල්ල මගේ කනට කරලා සුබපතල ගිය.

තාමත් නෑ දැන් උදේ 7යි වෙලාව phon එක දිහා බලබල අවා, දැන් කතා කරයි කියල එත් නෑ.

පස්සේ 9:30 විතර දැක්ක එය බ්ලොග් post එකෙකුත් දාල.

දැන්නම් මන් හොදටම දන්නවා එයට මගේ උපන්දිනේ අමතකයි.

දුකයි මන් cal කර අනේ cut කර අයිත් cal කරා. එත් ගන්නේ නෑ .

බැරිම තැන මගේ උපන්දිනේ අද කියලා msg එකක් දැම්ම.

එත් නෑ.
මට දැන් ඇදෙනවා කදුලුත් එනවා.

හිටියා අයි cal කරන්නෙම නෑ කියල. හවස 6 ත් වුන

එත් නෑ  මගේ ඔලුවත් රිදෙනවා මදිවට දුකයි.

7 ට විතර cal කරා. මන් දන්නේ නෑ වගේ හිටියා. මන් බැරිම තැන කිවුව ඕනේ අය ඔක්කොම wish කරා ඕනේ නැති කෙනා wish කරේ නෑ කියල.
හැමදාම වගේ කිවුව "අද වැඩ ගොඩයි ඇත්තටම අමතක උනා කියල.."

අයි සති අන්තේ මාව හම්බෙන්න අවා . මන් ගොඩක් අසාවෙන් බලන් හිටියා මට මොනවහරි තෑග්ගක් ගෙනෙයි කියල .

එත් එදත් ඇවිත් කිවුව සල්ලි නැ  තාම  පඩි නෑ කියල.

මට දුකේ බැ මන් කට පිය ගෙනේ හිටියා පුළුවන් තරම්.

4 comments:

  1. ඉන්න ඉන්න මං මොනාහරි අරන් එන්නන්...
    අර word ver මගුලත් අයින් කලා නං හොදයි නේද commnet කරන්න ලෙසිනේ

    ReplyDelete
  2. Thank you අනේ
    බොහොම ඉස්තුති මේ පැත්තට ආවට.
    ඒ වගේම දුන්න අවවාදෙටත්

    ReplyDelete
  3. හ්ම්ම්... අනේ මන්ද මොනව කියන්නද කියලා...

    ඔහොම ලියාගෙන යමුකෝ...
    අපි බලන්න එනවා..

    ජය!

    ~සුළඟ~

    ReplyDelete