සුදු කුමාරි
Tuesday, August 16, 2011
මගේ කුලුදුල් ප්‍රේමයයි
සෙවූ ඔය නෙත්
එනතුරා නීති
දෑස වෙහෙසයි
දුහුල් කමිසය
හදා කෙහෙරැලි ජෙල් ගවා..
මත් කරා
අත්සනක් තබමින් සොයයි..
ඔබව අමතමි පෙම්බරා..
මට නොරහසකි
ඔබට රහසකි
මගේ කුලුදුල්
ප්‍රේමයයි..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment